මුලින්ම
කියන්න ඕනේ මේ ලිපිය ලියන්නේ මම නෙවෙයි, Suranjaya Priyanath. මේ පිලියේ කතෘ අයිතිය තියෙන්නේ සුරන්ජයට. සුරන්ජය වෙනුවෙන් තමයි මම මේක පළකරන්නේ.
හැදින්වීම
දැනට
ලංකාවෙ බහුතරයක් අතර කොරියාවෙ නිෂ්පාදිත ජංගම දුරකථන බහුලව භාවිතා වන අතර එයින්
අවම වශයෙන් භාවිතා වන ජංගම දුරකථන වර්ගය SKY ජංගම දුරකථන
කීවොත් නිවරදිය. එයට හේතුව වන්නේ එම දුරකථන ලංකාව තුල එතරමි පිලි ගැනීමකට ලක්
නොවීමත්, Flash, customize කිරීමෙ
හැකියාව පිළිබදවනොදැනුවත්වීමය.
මම
මෙ ලිපියෙන් SKY Vega Racer2
(IM-830S/ K/L) දුරකථනය Root කරගැනීමෙ සිට ස්ථිරව Clockwork-mod ස්ථාපනය කර ගැනීමත් ඉන්
පසුව ලංකාවෙ අපිට හරියන විදියට Fix කරන ලද ROM එකක් Flash කරන විදිය සමිපූරණයෙන්
මුල සිට පියවරෙන් පියවරකියාදෙමි.
සැලකිය යුතුයි:
අවදානම
තමන් සතු වෙ. අතවැරදීමි නිසා සිදුවන කිසිම දෙයකට මම වගකියනු නොලැබෙ. එම නිසා ලිපිය
සමිපූරනයෙන් කියවා තේරුම් ගෙන සියලු දේ සිදු කිරීමෙන් අවදානමෙන් මිදිය හැක. එකේ බැටරි 80% වත් තියාගෙන ඕනේ වැඩේ පටන් ගන්න.
Root කිරීම
දැන් ඉස්සර
වගේ නෙවෙ Root කිරීම ගැන බිය
විය යුතු දෙයක් වත් ලොකුවට කතා කල යුතු දෙයක්වත් නෙවෙයි. ඒ පිලිබදව දැන් නොදන්න කෙනෙක් නැති තර්ම්. (දැන් එය දුරකථන පරිඝනකයට සමිබන්ධ නොකර දුරකථනයෙන්ම සිදුකල හැකිය) නමුත් මාගෙ අරමුන සියලුදෙනා දැනුවත් කිරමින් ඉදිරියට යාම
නිසා නොදන්නා අය වෙනුවෙන් එය පැහැදිලි කරන්නමි.
පියවර 01:
පලමුව Device එකේ (දුරකථනය) Settings > Security වෙත ගොස් එහි ඇති Unknown sources හී Tick කරන්න. ඉන්පසු පහත සදහන් Application එක Download කර Install කර ගන්න.
පියවර 02:
ඉන් පසුව එය open
කර Root
ලෙස ඇති තැන Click කරන්න. 100% වෙනකන් ඉවසන්න පහත රුපයේ සදහන් පරිදි Rooted
ලෙස වැටුනනමි සියල්ල
සාර්ථකයි. Device එක Root වී ඇත. දුරකථනය Reboot කරන්න
Clockwork-mod ස්ථාපනය කර ගැනීම
මීලගට Device එකට Recovery mod එකක් Install කර ගන්න විදිය බලමු.
මෙ සදහා මම PhilzTouch_CWM_6.0.4.6 යොදා ගන්නවා.
මුලින්ම මේවා Download කරගන්න
1. SKY USB Drivers මෙතනින් බාගන්න
2. CWM recovery මෙතනින් බාගන්න
පියවර 01:
පලමුව පරිඝනකයට USB Drivers Install කර ගෙන පරිඝනකය Restart කර ගන්න.
පියවර 02:
දෙවනුව දුරකථනයේ Settings >Developer Option on කර USB debugging හී tick එකක් දමා පරිඝනකයට සම්බන්ද කරන්න.
පියවර 03:
අනතුරුව PhilzTouch_CWM_6.0.4.6 Folder එකෙහි ඇති PhilzTouch_CWM_6.0.4.6_JB_Official _A830_by_diszell2008_ZIP file එක දුරකථනයට Copy කර ගන්න.
පියවර 04:
PhilzTouch_CWM_6.0.4.6_JB_Official_A830_by_diszell2008_Fastboot.rar file එක පරිඝනකයේම Extract කර ගන්න.
පියවර 05:
අනතුරුව PhilzTouch_CWM_6.0.4.6_JB_Official_A830_by_diszell2008_Fastboot Folder එකෙහි ඇති Run_CWM_from_Fastboot.bat මත double click කර රැදී
සිටින්න. තත්පර 10ක් වගේ ඇතුලත දුරකථනය off වී Fastboot Screen එක දිස්වී
නැවත off වී PhilzTouch_CWM_6.0.4.6Recovery Screen එක වෙත යොමු වෙ.
යමි හෙයකින්
එසේ සිදු නොවුයේ නමි USB
Drivers Install වී ඇත්ද
බව පරික්ෂා කරන්න. දුරකථනය USB cabal එක ගලවා off කර Vo up + Vol down + Power යන button තුනම එකවැර ඔබාගෙන සිටින්න. පහත ආකාරයට ආ පසු Vol down button එකේන් Fastboot වෙත ගොස් Power button එක ඔබන්න. Fastboot Screen එක දිස්වු පසු
USB cabal එක සමිබන්ධ කරන්න. Drivers Install වන තුරු රැදි සිට Run_CWM_from_Fastboot.bat මත double click කරන්න. එවිට PhilzTouch_CWM_6.0.4.6Recovery Screen එක වෙත යොමු වෙ.
පියවර 06:
PhilzTouch_CWM_6.0.4.6Recovery Screen එක වෙත යොමු වූ පසු එහි Install Zip Click කරන්න.
(මෙය TouchRecoveryක් නිසා Volume button භාවිතා කිරිමට සිදු නොවෙ)
ඉන් පසු පිලිවෙලින් Choose zip from / sd card වෙත ගොස් ඔබ
කලින් Copy කල
PhilzTouch_CWM_6.0.4.6_JB_Official_A830_by_diszell2008_ZIPfile එක select කර Install උන පසු Reboot System Now දෙන්න.
දැන් ඔබ දුරකථනයට
ස්ථීරව Clockwork-mod Install කර ඇත.
Installation of the ROM
දැන් ඉතින් Root, ClockworkmodInstall කරල ඉවරනෙ. ඊට පස්සෙ ROM
තමා ඉතින්.
මුලින්ම මේවා Download කරගන්න
2. Patch තමාගේ දුරකථනයට අදාල Patch එක Downloadකරගන්න.
උදා- Model No IM-A830K – Download
K Patch file
අවශ්‍ය file ටික Download කලානමි වැඩෙට බහිමු........
පියවර 01:
පලමුව Download කර ගත් Rom File එක Extract කර
ගන්න. ඉන් අනතුරුව එහි ඇති clockworkmod folder
එක දුරකථනයේ internal memory යට copy කරන්න.
replace කිරිමට ඇසුවොත් Ok කර replace කරන්න.
පියවර 02:
ඔබගේ
දුරකථනයට අදාල Download කරගත් Patch file එකත් දුරකථනයේ internal memory යට copy කරන්න.
තවද 830L සහ 830S දුරකථන ඇති අය File manegar (Ex File explorer, Root Explorer) භාවිත කර System>Media හී ඇති bootanimation.zip සහ Shutdownanimation.zip යන file දෙක internal memory යට copy කරන්නඅනතුරුව දුරකථනය Power Off කරන්න.
පියවර 03:
දැන්
Vol up +
Power යන button දෙන
එකවැර ඔබාගෙන සිටින්න.
එවිට PhilzTouch_CWM_6.0.4.6Recovery
Screen එක වෙත යොමු වෙ.
පලමුවBackup and
Restore >> Backup to /Sdcardදී දැනට ඇති Rom එක Backup කර ගන්න.
අනතුරුව "Wipe Data/Factory Reset" >>"Clean to Install a New Rom",
Click >>"Yes , I will install a New Rom" Click කර අවසන් වූ පසු පිලිවෙලින් "Wipe
Cache portion" සහ "Advanced" >>"Wipe Dalvik Cach" Click ක්රන්න.
පියවර 04:
දැන් Rom එක Install කිරීමට සූදානමි....
පිලිවෙලින් Backup
and Restore >>Restore from /Sdcard click කර ඔබ කලින් copy කරන ලද "1970-01-02.11.35.30_Stock_4.1.2_A830_Mode_By_Suranj" click කර yes කර.
All done වූ පසු Reboot System
Now දෙන්න.
පියවර 05:
නැවතත්
Power off කර RecoveryMod යන්න.
අනතුරුව "Install Zip" > Choose "Zip from /Sdcard" click කර ඔබ කලින් copy කරන ලද patch file එක Select කර Installවු පසු Reboot System
Now දෙන්න.
දැන් ROM එක නමි Install කරල නමි ඉවරයි. දැන් පොඩි ප්‍රස්නයක් එනවා මොකක්ද දන්නවද? Normal විදියට setting ගිහින් APN setting හදන්න
බැ. බයවෙන්න එපා ඒක හදා ගන්න විදිය කියා දෙන්නමි.
Fixing the Problem with APN settings
පියවර 01:
Dial pad එකට ගිහින් මෙකෝඩි එක
ගහන්න. *#*#9876#*#
පියවර 02:
පස්සෙ එන Menu එකේ Access Point Name select කර ඔබගේ APN
setting ටික හදා ගන්නකො.
පියවර 03:
APN setting ටික
හදා ගත් පසු පහත රුපයේ පරිදි Save කර ගන්න එචිචරයි.
දැන් කියන්න
යන්නේ SMS එක Page එකකට වඩා යවනකොට Sending fail කියල වැටුනොත් ඒක හදා
ගන්න විදිය.
Fixing SMS sending problem
පියවර 01:
Dial pad එකට
ගිහින් මෙකෝඩි එක ගහන්න. ##7593#
පියවර 02:
ඊට පස්සෙ එන Menu එකේSMS prefer mode
select කරන්න
පියවර 03:
එහි CS-Only select කර Ok කරන්න.
පියවර 04:
ඉන් පසු අවසානයට
ඇති UIM first instruction select කරන්න.
පියවර 05:
එහි USIM select කර Ok කර Reboot System Now කියන එකත් Ok කරන්න.
දැන් Rom එක Install කරලා ඔක්කොම problem fix කරල ඉවරයි.
අවසායේ830L සහ 830S දුරකථන
ඇති අය කලින් internal
memory යට copy කර ගත් bootanimation.zip සහ Shutdownanimation.zip යන file දෙක Root Explorerභාවිත කර System>Media වෙත replace කර පහත
පරිදි permission
දී reboot කරන්න
ROM
Detail
Special thankz
to diszell2008. මෙයා තමා ROM එකේ Developer (All credit go ti him) මම කලේ
ලංකාවෙ අපිට හරියන විදියට Mod
කරපු එක තමා.
2:14 + Build on the
base
Delete Korean app
Remove stock launcher
Update all system app
+ Change
Background Holo
+ Iron Classic Themes InStatusBar + Del
Expanded
+ transparentstatusbar
+ screen lock button in statusbar
+ Built-in Camera A890
+ FauxClock to 1.4.4
+ FauxSound 1.1.1
+ Camera JB
+ Fix
sms 80-160kt delicious (can be send 7
sms using stock Massaging app )
+ Big Sms(can be send big-longsms using Big Smsapp )
+ SMS Popup
+ Add Samsung Sec
Launcher
+ HTC mod Navigation
bar
+ HTC mod Status bar
+ A900 Wallpaper
+ LG Optimus Lockscreen
+ Radio Switcher
+ Walkman Player
+ Viper 2.2.6
+ Titanium Backup
+ Root Explorer
+ EX File manager
And many App
included…………
ප්‍රශ්ණ, ගැටලු, අපැහැදිලි තැන් මොනවහරි තියෙනවනම් comment කරන්න.
*********************************************************************************
නියම කොරියන් දුරකතන ගැන දැනගන්න, පහත Facebook group එකට එකතුවෙන්න