Sunday, March 8, 2015

Lollipop for Samsung Galaxy S2 GT-i9100 (S2 එකට ලොලිපොප්)

Notes

  • This tutorial only for GT-i9100 calls as international version. But this can also be used for your korean version SHW-M250SK if you have converted it into international version. (මෙය S2 හි ජාත්‍යන්තර මාදිලිය වන සඳහා පමණයි, නමුත් ඔබගේ කොරියන් S2 එක SHW-M250SK ජාත්‍යන්තර මාදිලියට හරවා ඇත්නම් මෙසේම කල හැකිය)
  • Those who have not converted Korean S2 into International version Click here ((කොරියන් S2 එක ජාත්‍යාන්තර මාදිලියට හරවන්න ඕන අයට මෙතනින්)
  • You should have installed Samsung USB Drivers and download ed Odin 3.09 in your computer (ඔබගේ පරිඝණකයට  Samsung USB Drivers කර Odin 3.09 download කර තිබිය යුතුයි )
  • Use this guideline at YOUR OWN RISK.(වගකීම ඔබ සතුයි)

Downloads


Steps



  • Get your S2 to the download mode (Press HOME button+ VOL Down button  +POWER button  together) and Flash the CWM Recovery via Odin 3.09 (Download mode එකට දමා Odin 3.09න් CWM Recovery එක Flash කරගන්න)
  • After that get you S2 to the RECOVERY mode. (Press HOME button+ VOL UP button  +POWER button  together) (RECOVERY mode එකට යන්න)
  • In Recovery Mode, first of all do "Wipe/cache" and "Wipe/Data" (පලමුව Wipe/cache, Wipe/Data කර සිටින්න)
  • Then flash the Rom,Gapps and SuperSU respectively and finally reboot your S2 (දැන් පිලිවෙලින් Rom,Gapps, SuperSU flash කර Reboot කරන්න)
  • If you end-up in bootloop, get into RECOVERY mode, go to "Mount & Storage>>>>Format/Wipe/System" and then re-install the Rom (සමහරවිට දිගටම bootloop තිබුනොත් නැවතත් RECOVERY mode ගොස් "Mount & Storage>>>>Format/Wipe/System"කර නැවත Rom එක flash කරගන්න)
  • FINISHED..................!!!
  • When booting your S2, if "Yellow color warning triangle" appears, you can fix it from here  (Boot වෙනකොට කහපාට ත්‍රිකෝණයක් එනවනම් ඒක fix කරන්න මෙතනින් )

BUGS

  • Free from bugs but it consume more battery (Bugs නම් නැහැ ඒත් බැටරි ටිකක් වැඩිපුර යනවා)

SCREENSHOTS










Tuesday, April 15, 2014

Custom Rom for SKY Vega Racer2 (IM-A830)


මුලින්ම කියන්න ඕනේ මේ ලිපිය ලියන්නේ මම නෙවෙයි, Suranjaya Priyanath. මේ පිලියේ කතෘ අයිතිය තියෙන්නේ සුරන්ජයට. සුරන්ජය වෙනුවෙන් තමයි මම මේක පළකරන්නේ.


හැදින්වීම


දැනට ලංකාවෙ බහුතරයක් අතර කොරියාවෙ නිෂ්පාදිත ජංගම දුරකථන බහුලව භාවිතා වන අතර එයින් අවම වශයෙන් භාවිතා වන ජංගම දුරකථන වර්ගය SKY  ජංගම දුරකථන කීවොත් නිවරදිය. එයට හේතුව වන්නේ එම දුරකථන ලංකාව තුල එතරමි පිලි ගැනීමකට ලක් නොවීමත්, Flash, customize කිරීමෙ හැකියාව පිළිබදවනොදැනුවත්වීමය.

මම මෙ ලිපියෙන් SKY Vega  Racer2  (IM-830S/ K/L) දුරකථනය Root කරගැනීමෙ සිට ස්ථිරව Clockwork-mod ස්ථාපනය කර ගැනීමත් ඉන් පසුව ලංකාවෙ අපිට හරියන විදියට Fix කරන ලද ROM එකක් Flash කරන විදිය සමිපූරණයෙන් මුල සිට පියවරෙන් පියවරකියාදෙමි.

සැලකිය යුතුයි
අවදානම තමන් සතු වෙ. අතවැරදීමි නිසා සිදුවන කිසිම දෙයකට මම වගකියනු නොලැබෙ. එම නිසා ලිපිය සමිපූරනයෙන් කියවා තේරුම් ගෙන සියලු දේ සිදු කිරීමෙන් අවදාන‍මෙන් මිදිය හැක. එකේ බැටරි 80% වත් තියාගෙන ඕනේ වැඩේ පටන් ගන්න.

Root කිරීම  

දැන් ඉස්සර වගේ නෙවෙ Root කිරීම ගැන බිය විය යුතු දෙයක් වත් ලොකුවට කතා කල යුතු දෙයක්වත් නෙවෙයි. ඒ පිලිබදව දැන් නොදන්න කෙනෙක් නැති තර්ම්. (දැන් එය දුරකථන පරිඝනකයට සමිබන්ධ නොකර දුරකථනයෙන්ම සිදුකල හැකිය) නමුත් මාගෙ අරමුන සියලුදෙනා දැනුවත් කිරමින් ඉදිරියට යාම නිසා නොදන්නා අය වෙනුවෙන් එය පැහැදිලි කරන්නමි.



පියවර 01:         
පලමුව  Device එකේ (දුරකථනය) Settings > Security  වෙත ගොස් එහි ඇති Unknown sources හී Tick කරන්න. ඉන්පසු පහත සදහන් Application එක Download කර Install කර ගන්න.



පියවර 02:       
ඉන් පසුව එය open කර Root ලෙස ඇති තැන Click කරන්න. 100% වෙනකන් ඉවසන්න පහත රුපයේ සදහන් පරිදි Rooted ලෙස වැටුනනමි සියල්ල සාර්ථකයි. Device එක Root වී ඇත. දුරකථනය Reboot කරන්න


 

 

Clockwork-mod ස්ථාපනය කර ගැනීම


මීලගට Device එකට Recovery mod එකක් Install කර ගන්න විදිය බලමු. මෙ සදහා මම PhilzTouch_CWM_6.0.4.6 යොදා ගන්නවා. 

මුලින්ම මේවා Download කරගන්න 

1. SKY USB Drivers මෙතනින් බාගන්න

2. CWM recovery මෙතනින් බාගන්න 



පියවර 01:         
පලමුව පරිඝනකයට USB Drivers Install කර ගෙන පරිඝනකය Restart කර ගන්න.


පියවර 02:         
දෙවනුව දුරකථනයේ Settings >Developer Option on කර USB debugging හී tick එකක් දමා පරිඝනකයට සම්බන්ද කරන්න. 

පියවර 03:          
අනතුරුව PhilzTouch_CWM_6.0.4.6 Folder එකෙහි ඇති PhilzTouch_CWM_6.0.4.6_JB_Official _A830_by_diszell2008_ZIP file එක දුරකථනයට Copy කර ගන්න.

පියවර 04:   

PhilzTouch_CWM_6.0.4.6_JB_Official_A830_by_diszell2008_Fastboot.rar file එක  පරිඝනකයේම Extract කර ගන්න.



පියවර 05:        
අනතුරුව PhilzTouch_CWM_6.0.4.6_JB_Official_A830_by_diszell2008_Fastboot Folder එකෙහි ඇති Run_CWM_from_Fastboot.bat මත double  click කර රැදී සිටින්න. තත්පර 10ක් වගේ ඇතුලත දුරකථනය off  වී Fastboot Screen එක දිස්වී නැවත off වී PhilzTouch_CWM_6.0.4.6Recovery Screen එක වෙත යොමු වෙ.


යමි හෙයකින් එසේ සිදු නොවුයේ නමි USB Drivers Install වී ඇත්ද බව පරික්ෂා කරන්න. දුරකථනය USB cabal එක ගලවා off  කර Vo up +  Vol down + Power යන button තුනම එකවැර ඔබාගෙන සිටින්න. පහත ආකාරයට ආ පසු  Vol down button එකේන් Fastboot වෙත ගොස් Power button එක ඔබන්න. Fastboot Screen එක දිස්වු පසු USB cabal එක සමිබන්ධ කරන්න. Drivers Install වන තුරු රැදි සිට Run_CWM_from_Fastboot.bat මත double  click කරන්න. එවිට PhilzTouch_CWM_6.0.4.6Recovery Screen එක වෙත යොමු වෙ.






පියවර 06: 
PhilzTouch_CWM_6.0.4.6Recovery Screen එක වෙත යොමු වූ පසු එහි Install Zip Click කරන්න. 
(මෙය TouchRecoveryක් නිසා Volume button භාවිතා කිරිමට සිදු නොවෙ)

 ඉන් පසු පිලිවෙලින් Choose zip from / sd card වෙත ගොස් ඔබ කලින් Copy කල
 PhilzTouch_CWM_6.0.4.6_JB_Official_A830_by_diszell2008_ZIPfile එක select කර Install උන පසු Reboot System Now දෙන්න.

දැන් ඔබ දුරකථනයට ස්ථීරව Clockwork-mod Install කර ඇත. 


Installation of the ROM


දැන් ඉතින් Root, ClockworkmodInstall කරල ඉවරනෙ. ඊට පස්සෙ ROM තමා ඉතින්.
මුලින්ම මේවා Download කරගන්න


2. Patch  තමාගේ දුරකථනයට අදාල Patch එක Downloadකරගන්න.

 උදා- Model No IM-A830K – Download K Patch file



අවශ්‍ය file ටික Download කලානමි වැඩෙට බහිමු........ 


පියවර 01:
පලමුව Download කර ගත් Rom File එක Extract කර ගන්න. ඉන් අනතුරුව එහි ඇති clockworkmod folder එක දුරකථන‍යේ internal memory යට copy කරන්න. 
replace කිරිමට ඇසුවොත් Ok  කර replace කරන්න.

පියවර 02:
ඔබගේ දුරකථනයට අදාල Download කරගත් Patch file එකත් දුරකථන‍යේ internal memory යට copy කරන්න.  
තවද 830L සහ 830S දුරකථන‍ ඇති අය File manegar (Ex File explorer, Root Explorer) භාවිත කර System>Media හී ඇති bootanimation.zip සහ Shutdownanimation.zip යන file දෙක internal memory යට copy කරන්නඅනතුරුව දුරකථනය Power Off කරන්න.


පියවර 03:
දැන් Vol up +  Power යන button දෙන එකවැර ඔබාගෙන සිටින්න.
එවිට PhilzTouch_CWM_6.0.4.6Recovery Screen එක වෙත යොමු වෙ.

පලමුවBackup and Restore >> Backup to /Sdcardදී දැනට ඇති Rom එක Backup කර ගන්න.

අනතුරුව "Wipe Data/Factory Reset" >>"Clean to Install a New Rom", Click >>"Yes , I will install a New Rom" Click කර අවසන් වූ පසු පිලිවෙලින් "Wipe Cache portion"  සහ "Advanced" >>"Wipe Dalvik Cach" Click ක්රන්න.


පියවර 04:
දැන් Rom එක Install කිරීමට සූදානමි....

පිලිවෙලින් Backup and Restore >>Restore from /Sdcard click කර ඔබ කලින් copy කරන ලද "1970-01-02.11.35.30_Stock_4.1.2_A830_Mode_By_Suranj" click කර yes කර.  
All done වූ පසු Reboot System Now දෙන්න.

පියවර 05:
නැවතත් Power off  කර RecoveryMod යන්න. 
අනතුරුව "Install Zip" > Choose "Zip from /Sdcard" click කර ඔබ කලින් copy කරන ලද patch file එක Select කර Installවු පසු Reboot System Now දෙන්න.


දැන් ROM එක නමි Install කරල නමි ඉවරයි. දැන් පොඩි ප්‍රස්නයක් එනවා මොකක්ද දන්නවද? Normal විදියට setting ගිහින් APN setting හදන්න බැ. බයවෙන්න එපා ඒක හදා ගන්න විදිය කියා දෙන්නමි.


Fixing the Problem with APN settings



පියවර 01:
Dial pad එකට ගිහින් මෙකෝඩි එක ගහන්න. *#*#9876#*#



පියවර 02:
පස්සෙ එන Menu එකේ Access Point Name select කර ඔබගේ APN setting ටික හදා ගන්නකො.







පියවර 03:
APN setting ටික හදා ගත් පසු පහත රුපයේ පරිදි Save කර ගන්න එචිචරයි.









දැන් කියන්න යන්නේ SMS එක Page එකකට වඩා යවනකොට Sending fail කියල වැටුනොත් ඒක හදා ගන්න විදිය.


Fixing SMS sending problem

 


පියවර 01:
Dial pad එකට ගිහින් මෙකෝඩි එක ගහන්න. ##7593#

පියවර 02:
ඊට පස්සෙ එන Menu එකේSMS prefer mode select කරන්න



 පියවර 03: 
එහි CS-Only select කර Ok කරන්න.




පියවර 04:
ඉන් පසු අවසානයට  ඇති UIM first instruction select කරන්න.


පියවර 05:
එහි USIM select කර Ok කර Reboot System Now කියන එකත්  Ok කරන්න.









දැන් Rom එක Install කරලා ඔක්කොම problem fix කරල ඉවරයි. 
අවසායේ830L සහ 830S දුරකථන‍ ඇති අය කලින් internal memory යට copy කර ගත් bootanimation.zip සහ Shutdownanimation.zip යන file දෙක Root Explorerභාවිත කර System>Media වෙත replace කර පහත පරිදි permission දී reboot කරන්න




 ROM Detail


Special thankz to diszell2008. මෙයා තමා ROM එකේ Developer (All credit go ti him) මම කලේ ලංකාවෙ අපිට හරියන විදියට Mod කරපු එක තමා.

2:14 + Build on the base 
Delete Korean app
Remove stock launcher
Update all system app 
+ Change Background Holo 
+ Iron Classic Themes InStatusBar + Del Expanded 
+ transparentstatusbar 
+ screen lock button in statusbar
+ Built-in Camera A890 
+ FauxClock to 1.4.4 
+ FauxSound 1.1.1 
+ Camera JB
+ Fix sms 80-160kt delicious (can be send 7 sms using stock Massaging app )
+ Big Sms(can be send big-longsms using Big Smsapp )
+ SMS Popup
+ Add Samsung Sec Launcher
+ HTC mod Navigation bar
+ HTC mod Status bar
+ A900 Wallpaper
+ LG Optimus  Lockscreen
+ Radio Switcher
+ Walkman Player
+ Viper 2.2.6
+ Titanium Backup
+ Root Explorer
+ EX File manager

And many App included…………









 ප්‍රශ්ණ, ගැටලු, අපැහැදිලි තැන් මොනවහරි තියෙනවනම් comment කරන්න.

 *********************************************************************************

නියම කොරියන් දුරකතන ගැන දැනගන්න, පහත Facebook group එකට එකතුවෙන්න

https://www.facebook.com/groups/koreanphone/