Saturday, March 1, 2014

SAMSUNG ORIGINAL KOREAN දුරකතනයක් හඳුනාගන්නේ කෙසේද......!!!

 Click here to see the English translation

ශ්‍රි ලංකාවේ ටික දෙනෙක් නම් මේ ගැන දන්නවා. එත් ගොඩක් අයට Samsung Korean version දුරකතන ගැන පැහැදිලි අවබෝධයක් නැහැ. ඒ අය හිතන්නේ කියන්නේ Korean version, International version  එකේ copy (replica) එකක් කියල. සමහර අය Korean version එකට Anycall කියලත් කියනවා. 

දැන් අපි බලමු මොනවද මේ Korean version කියලා...........

මුලින්ම කියන්න ඕනේ Original Samsung වල version කීපයක් තියෙනවා. Model No. එකෙන් හඳුනා ගන්න පුලුවන්, දුරකතනය අයිති වෙන්නේ මොන version එකකටද කියලා.

  • International version එකක Model No. එක වෙන්නේ මේ වගේ එකක්, GT-iXXXX
  • Korean version එකක Model No. එක වෙන්නේ මේ වගේ එකක් SHW-MXXX/ SHV-EXXX
  • US/Canada version එකක Model No. එක වෙන්නේ මේ වගේ එකක් SGH-iXXX
  • Japan version එකක Model No. එක වෙන්නේ මේ වගේ එකක් SC-XXX
මේ හැම එකක්ම original Samsung . ඒත් අපේ රටේ ගොඩක් අය හිතන් ඉන්නේ international version විතරයි Original කියලා.

South Korean වල Network provider company 3 ක් තියෙනවා. (හරියට අපේ රටේ Dialog Telekom, Mobitel, Airtel, Hutch, Etisalat වගේ). ඒ company තුනෙන්ම තමයි ජංගම දුරකතන දෙන්නෙත්. මොනවද ඒ company????

  1. SK Telecom
  2. Korean Telecom
  3. LG U+ Corporation
SK Telecom company එකෙන් තමයි  Anycall (ශ්‍රි ලංකාවේ ගොඩක් ප්‍රසිද්ධයි) දුරකතන නිකුත් කරන්නේ
Korean Telecom compnay එකෙන් තමයි Olleh දුරකතන නිකුත් කරන්නේ
LG U+ company  එකෙන් තමයි LG U+ දුරකතන නිකුත් කරන්නේ

බොහොමයක් Korean version දුරකතන boot වෙනකොට මේ කියන Anycall, Olleh, LG U+  logo එක display වෙනව. පහත පින්තුරවල තියෙනවා Logo.



Anycall

Olleh


LG U+


සමහර දුරකතන වල back cover එකෙත් මේ logo එක තියෙනවා (උදා: Samsung Galaxy S2)
එහෙම නැත්නම් Model No. එකෙනුත් දුරකතනය අයිති මොන වර්ගයටද කියලා හඳුනාගන්න පුලුවන්. Model no. අගට S තියෙන්නේ Anycall  , K තියෙන්නේ Olleh  ,  L තියෙන්නේ LG U+ .

Korean version දුරකතන වල model no. වෙන්නේ SHW, SHV කියලා එන ඒවා පමණයි. 3G තියෙන ඒවා SHW වලිනුත්, 4G Lte  තියෙන ඒවා SHV වලිනුත් තමයි එන්නේ.

උදාහරණ
  • S >>> SHW-M110S
  • S2 >>> SHW-M250S, SHW-M250K
  • S2 Lte >>> SHV-E110S, SHV-E110K, SHV-E110L
  • S2 HD Lte >>> SHV-E120S, SHV-E120K, SHV-E120L
  • S3 >>> SHW-M440S, SHW-M440K
  • S3 Lte >>> SHV-E210S, SHV-E210K, SHV-E210L
  • S4 Lte >>> SHV-E300S,  SHV-E300K,  SHV-E300L
  • S4 Lte-A >>>  SHV-E330S
  • Note Lte >>> SHV-E160S,  SHV-E160K, SHV-E160L
  • Note2 Lte >>> SHV-E250S, SHV-E250K, SHV-E250L

ඉතාම වැදගත්: 

  • SHW හෝ SHV වලින් Model no. පටන් ගන්නේ නැතිනම් එක original korean version එකක් නෙවෙයි. 
  • Original Korean  දුරකතනවල Ariel  එකක් තියෙනවා. Ariel  එක Original Korean එකක් හඳුනාගන්න තියෙන හොඳම ක්‍රමයක්. 
  • Original Korean දුරකතනවල බැටරි එක අයින් කලාම housing එකේ අලවලා තියෙන sticker එක Korean භාෂාවෙන් තියෙන්නේ. අපිට කියවා ගන්න පුලුවන් ඉලක්කම් විතරයි. පහල තියෙනවා galaxy note එකක පින්තුරයක්. තව දෙයක් තමයි එම පින්තූරයෙම ස්ටිකර් එකේ රතු පාටින් රවුම් කරලා තියෙන සලකුණ (K අකුර) තියෙන්නේ Original Korean version විතරමයි.
Korean version එක හදන්නේ ඒ රටේ අයට පාවිච්චි කරන්න. අපේ රටේ තේ බොන විදියට නෙවෙයි කොරියානුවෝ phone හදන්නේ. ඒ කිව්වේ අපේ රටේ ලෝකෙන්ම හොඳම තේ (Ceylon Tea) නිෂ්පාදනය කලාට අපි බොන්නේ කසල තේ (Dust). එත් කොරියානුවෝ එහෙම නැහැ. ඒ අයගේ රටේ අයට පාවිච්චි කරන්න ඒ අය හොඳම තත්වයේ phones තමයි හදන්නේ. 
අපේ රටේ තියෙන international version දුරකතන හදන්නේ China හෝ Vietnam  වල. Chinese නිෂ්පාදන ගැන ඉතින් අපේ අයට අමුතුවෙන කියන්න ඔනේ නැහැනේ.

ප්‍රවේසම් වෙන්න

අද ලංකාවේ S4 එකයි, Note3 එකයි brand-new කියලා 15,000-20,000 විකුණන්න ඕන තරම් ads දාලා තියෙනවා ikman.lk එකෙයි, Facebook groups වලයි.  අපේ අයත් ඕන තරම් දැකල ඇතිනේ. ඒවා විකුණන්නේ "Made by Samsung by Korea" හෝ "Made by Samsung by Vietnam" කියලා. ඒත් මේ එකක්වත් හදන්නේ Korean වලවත්, Vietnam වලවත් නෙවෙයි, China වල. මේවා Original දුරකතන නෙවෙයි බාල Copy (Replica). මේවා හඳුනාගන්න විදියYOUTUBE එකේ Video වල තියෙනවා ඕන තරම්. Searchකරලා බලන්න. 

ඒ ads වල Korean version කියලා තිබුනට එකේ Model No. එක දිලා තියෙන්නේ international version එකේ model no. eka එක. උදාහරණයක් විදියට S4 එක ගනිමු. Korean version එකේ Model No. එක SHV-E300S/K/L මිසක් GT-i9500 නෙවෙයි. 
වැදගත්ම කාරණාව තමයි Second hand Galaxy S එකකුත් 13,000 -15,000 වෙනවා නම්, Second hand Galaxy S2 එකකුත් 22,000 -24,000 වෙනවා නම් එම මිලටම Original Brand-New S4, Note3 දෙන්න පුලුවන්ද කියන එක???  මම නම් හිතන්නේ 15,000- 20,000 වියදම් කරලා බාල copy එකක් ගන්නවට වඩා අතේ තියෙන මුදලට එකක් original phone ගන්න එක හොඳයි කියලා.

**********************************************************************************

ඔන්න ඕක තමයි කතන්දරේ....... මම හිතනවා මේ ලිපිය අපේ අයට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. වැරැද්දක්, අඩුපාඩුවක් තියෙනවානම් comment කරලා නිවැරදි කරන්න.
අනිත් අයටත් දැනගන්න එක්ක share කරන්නත්  අමතක කරන්න එපා.

නියම කොරියන් දුරකතන ගැන දැනගන්න, පහත Facebook group එකට එකතුවෙන්න

https://www.facebook.com/groups/koreanphone/


86 comments:

  1. thanx me dewal gana kiyala dunnata. mn s3 mini phn ekak gnna gya yaluwekge. eka eya koria walin gnnpu made by koria phn ekak. eth e pn eka on weddi GT num ekakn on wenne. eka chnes ne? mata ram eka gana procece eka blan widha kiyanwada? e chnes wala kiyapu ram pro speed tyenwada?

    ReplyDelete
    Replies
    1. Korean version එකක් වෙන්න බැහැ. බොහෝවිට copy එකක් වෙන්න පුලුවන්.
      RAM එක බලන්න පුලුවන් මෙන්න මෙහෙම.
      Home button press එක කරගෙන ඉන්නකොට list එකක් එයි. එකේ Task Manager යන්න.

      Delete
    2. Koriyawa athuledi made by samsung phone ganna na yaluwa.. anika s3 mini eka koriawe gannath na

      Delete
  2. Hi Machan....Superb points takak... *#0*# eka Korean Version ewata support karaida?

    ReplyDelete
    Replies
    1. ඔව්.
      හැබැයි එක බලන *#06# code එක Korean version වල වැඩකරන්න නම් jelly bean update එක තියෙන්න ඕන. ඊට පහල update වලට code එක වැඩ කරන්නේ නැහැ

      Delete
  3. Thanks machan mewa kiyala dunnata.mata podi deyak dana ganna puluwn da?? mung galaxy s3(4g) korean ekak gatta.eka mata international kera gatta.ehema kerala sathiyakata passe dawasak cam eken 4to ekak gaddi display eka crak wenawa wage wela off una.eeta passe on kelama samsung logo eka witarai penne.eeta passe bamba wela 4n shop ekakata dunna.egolo kiyanawa international kerapu nisa baseband eka damage welalu.repair kerana 4500k illuwa.4n eka nam dan wada.habai sim eka damama signal drop ekak pennawa.mekata monada kerana puluwn?? loku help ekak.thnks.

    ReplyDelete
    Replies
    1. Anika korean version wela bugs samaharakut tiyenawa neda?? Silent call,messaging wela charactors limit,vedio calls and conference baa wage dewal?

      Delete
    2. international කරනවා කියලා කරන්නේ custom rom එකක් දාන එක. costum rom හදන්නේ එක එක developersලා . සමහර ඒවයේ අවුල් තියෙන්න පුලුවන්. ගොඩක් korean version phone වලට Korean version එකේම jelly bean එක දැම්මම SMS අකුරු ප්‍රශ්ණේ හරියනවා. උදාහරණයක් විදියට S2 එකට korean version එක දැම්මම අකුරු 140 ගහන්න පුලුවන්

      4G Lte Korean phone වල call silent වෙන ප්‍රශ්ණයක් තියෙනවා. හොඳ custom rom එකක් ගහලා ඒවා හදන්න පුලුවන්. 3G call ගන්නත් පුලුවන් වෙනවා එතකොට.

      Delete
    3. Thanks Saranga Gunathilaka.:) Oyala laga hoda custom rom tiyenawada??

      Delete
    4. @saranga .. mge laga s ekak tiyenwa korean version(samsung anycall SHW-M11os)
      mata sms limit eka wadi karaganna custom rom eka mata denna puluwanda oyta.. kohmda daganne eaka kiyalath kiyanna puluwanda..

      Delete
  4. Olleh ekay anycall ekay wenasda?
    mage Olleh ekk

    ReplyDelete
  5. 4G Lte වල Lte band එක වෙනස්. ඒ හැර වෙන වෙනසක් ගැනනම් මම දන්නේ නැහැ

    ReplyDelete
  6. mage 4G lte ekak thinawa eke call ganna be samahara welawata.ena calla eath ans karana be samahara welawata..help ekak denawda hada ganna.. model no eka SHW-E120k

    ReplyDelete
    Replies
    1. factory reset කරලා බලන්න
      (Home+ Vol up buttopn ඔබාගෙන power buttopn එක ඔබාගෙන ඉන්න. එතකොට recovery model එකට යනවා. එකෙන් factory reset select කරලා දෙන්න. )
      එත් හරිගියේ නැත්නම් අලුතෙන් firmware flash කරලා බලන්න.
      මගේ කලින් blog එකක තියෙනවා korean firmware.

      Delete
  7. machan athakota S4 real korean phones lankawe ganna thiyenne koheda? gana kiyada?

    ReplyDelete
  8. ගන්න තැනක් නම් දන්නේ නැහැ. second hand එකක් 65,000 විතර වෙනවා.

    ReplyDelete
  9. zigo eon 5i ekata custo rom thiyenawada
    plzzz help me

    ReplyDelete
    Replies
    1. I don't have
      Search in XDAdeveloper web site....................

      Delete
    2. Zigo kiyala brand ekak na yaluwa. Eka nisa rom hoyanna na

      Delete
  10. machan ,mama somsung note3 ekak ganna beluwa italy walin hema tenama tiyenne viatnam ewa,viatnam hodada ganna

    ReplyDelete
    Replies
    1. ගාන කීයද? "Made in Vietnam by Samsung" කියලා තියෙන ඒවා copy

      Delete
  11. 130 000 vitara wenawa,monawada hoda ganna etakota

    ReplyDelete
    Replies
    1. ලංකාවේ samsung එකේ තියෙනවා ඊට වඩා අඩුවට.

      Delete
  12. Saranga gunathilaka......, well bro........:)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි....

      Delete
  13. Yaluwa,mage 4n eka shv-e210L samsung galaxy s3 4g 4n ekak.eka samsung kies welata connect kelama new firmware system ekak pennanawa.eka update kelot 4n eke okoma data nati wei da?? 4n ekata mukut prob ekak wenne nada??

    ReplyDelete
    Replies
    1. You can backup the data before firmware update

      Delete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. http://hdcmobile.com/ menn me hdc mobile phone hodayida

    ReplyDelete
  16. man gawa note ekak thiyenawa.eka shv-e160s .mehe market kohomada aiya???mata eka wikunana ona..ganna kamathi kenek innawanam kiyanna.me num ekata.071-9327316.man anuradapura.

    ReplyDelete
    Replies
    1. Around 27,000 -30,000. The price depend on the condition of the phone. There are facebook groups to buy and sell. publish your advertisement there.

      Delete
  17. AIYA SIGNAL DROP WENA NOTE 2 EKAK THIYENAWA INTERNATIONAL.MEKA HADANNA KIYAK YAWIDA?

    ReplyDelete
  18. එතකොට මචන් ඔය SHW එකක් අරන් GT ගැහුවොත් එක අවුල්ද

    ReplyDelete
    Replies
    1. S2 ekata nam kelinma S2 international eke stock rom ekama gahanna puluwa. Anik ewata baha. Eth costum rom ekak gahanna puluwan.

      Delete
  19. loweth hondai me blog eka kattiyata China replica gena denaganna one nam China web site walata yanna FASTCARDTECH.com ewwa wala one tharama thiyanawa .. ape kellanwat copy karala dei me web site walin :p

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි....

      Delete
  20. Godak wadagath post ekak. Machan Lankawen used Samsung phone ekak gannawanam check karanna hondama widihak thiyenawa.Meka habay Jhon Keelslagen gaththa phone ekak wenna ooni. John keelsla kohomath Replica copies import karanne nane. Karanna thiyenne menna me number ekata (0777772121) IMEI number eka yawanna witharay ethakota eyaala msg ekak ewanawa eeka John Keels eken gaththa ekakda nadda kiyala. Ena reply eke Genuine Samsung mobile..... kiyala eka confirm karala ewanawa eka Jhone keelslagen gatthu ekaknam.

    ReplyDelete
    Replies
    1. ඉතාම වැදගත් එකක්. මේ විස්තරෙ මම දාන්නම මගේ blog එකේ. ස්තුතියි
      http://androidhelpsl.blogspot.com/2014/03/s4-note3-s4-mini-s3-mini-s3-copyreplica.html

      Delete
  21. ela mama oyage kalin post akath kiyewwa oya nisa godak kolla berenawa oya issarahatath mea wege post danna api innawa buckup akata niyamai bro

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි....

      Delete
  22. realy good work machan.. mama fb page eke mewa share kara.. godak aya danuwath wenawa.. elama wadak.... anika machan sky vega phone eka gana oyage idea eka mokadda??mama sky vega s5 ekak gennala tiyenne.. eketh ara sms letters 80kda enne??

    ReplyDelete
    Replies
    1. SKY කියන්නේ Korean වල වැඩි දෙනෙක් පාවිච්චි කරන phone එක. මම අහල තියෙන විදියටනම් ඒක SAMSUNG එකටත් වඩා හොඳයි. ඒත් අපේ රටේ අය මේක ගැන වැඩිය දන්නේ නැති නිසා හොඳ මිලක් නැහැ.

      Delete
  23. elama wadak kolla..... machan sky vega phne eka gana oyage idea eka mokadda??eketh sms lettrs 80kda enne??

    ReplyDelete
    Replies
    1. Sky ගැන දැනගන්න
      http://androidhelpsl.blogspot.com/2014/04/sky.html

      http://androidhelpsl.blogspot.com/2014/04/custom-rom-for-sky-vega-racer2-im-a830.html

      Delete
  24. mage laga s ekak thiyenawa,eka made in vietnam ,i9003 kiyala thiyenne,ethakota eka originalda?

    ReplyDelete
    Replies
    1. phone එක බලන්නේ නැතුව කියන්න බැහැ

      Delete
  25. 8 kata tiyenawa kiwwa s3 mini 4n ekak.mama eka gannada.barnd new kiyalath kiwwa.samanyen pawichchi karanna hodaida

    ReplyDelete
  26. samsung s3 mini ekak tiyenawa beand new.8 kata denawa kiwwa.
    samanyen pavichchi karanna gattata aulak nedda

    ReplyDelete
    Replies
    1. 8000 ට දෙනවා කිව්වනම් 100% copy එකක්

      Delete
  27. ගොඩක් වටින post එකක්. මමත් 15,000 කට විතර කොරියන් S4 එකක් ගන්න ගියේ. මේක කියවලා බැලුවම තමයි තේරුණේ ඒක original කොරියන් එකක් නෙවෙයි කියලා.

    ReplyDelete
  28. good work bro..meka wagema original korean tab genath kiyala denawada??& net eke aduwata tiyana korean 4n wala original 4n eke tiyana features nedda/?mokadda original korean phone & duplicate eke fetures waling tiyana wenasa..

    ReplyDelete
    Replies
    1. කොරියන් දුරකතන ගැන දැනගන්න, මෙන්න මේ group එකට එකතු වෙන්න
      https://www.facebook.com/groups/koreanphone/

      Delete
  29. ara imei num eke 7-8 anka deken phone eke thaththwe kiyanna puluvan kiyana kathaava aththada ? මම සිංහගිරි එකෙන් ගත්තෙ s duos eka . Gt-s7562 made in viatnam by samsung . But meke imei num eke 7-8 num 05 ne . Mage karborn chainees phone eketh 05 . මේකෙයි අර කර්බර්න් පෝන් එකෙයි තත්වය එකමද ?

    ReplyDelete
    Replies
    1. ඒ කතාව සම්පුර්ණ බොරුවක්

      Delete
  30. machan sky phones walata mukuth blogs nadda?

    ReplyDelete
    Replies
    1. http://androidhelpsl.blogspot.com/2014/04/sky.html

      http://androidhelpsl.blogspot.com/2014/04/custom-rom-for-sky-vega-racer2-im-a830.html

      Delete
  31. mage phome eka GT-I8150 made by samsung kiyala tiyenne.meka original ekakda?phone eka samanya speed ekakin wada kara.dan hodatama slow wela stuck wenawa.man reset kara eath stuck wenawa?mata monawada karanda puluwan meakata?

    ReplyDelete
  32. s3 4g 32 GB tiyenawada?korian versian ekak?eeke price keeyak wageda yanne

    ReplyDelete
  33. Mcn s2 korean ekak tiyanawa 20kata paduda

    ReplyDelete
  34. samsung galaxy s3 - shv-e210k me phone aka wedi hodai da??? samsung galaxy s3 i9300? meken koi akada hoda???loku help...danna aya kiyanna use karapu aya...

    ReplyDelete
  35. machan galaxy s3 i 9300 aka wedi hodai da??ahama nattan galaxy s3 4g aka hodai da??kiyala dipanko koi aka ganna aka hodai da kiyala

    ReplyDelete
  36. mage laga galaxy s2 shw-m250s phone akak thiyanawa ake jelly bean update akak awith..update karanne kohomada aiya meka..update karoth mukuth awul weida....

    ReplyDelete
  37. International Version eka China, Vietnam, Koria 3nenma enawa... Ehema nedaaaa?

    ReplyDelete
  38. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  39. #Saranga Gunathilaka mcn maga laga teynna s2 anycall 1k international karot call silent waida mcn

    ReplyDelete
  40. thnx machan, note3 1kak thynawa vietnam model num 1k GT-G9000 meka copy 1kakda?

    ReplyDelete
  41. Anycall Olleh kiyala koriyan phone warga thiyanawane mewain not2 4n ekata hoda mona wargeda samahara 4n wala siknal awlak enawane ewa koriyan waladi aduraganna barida mehedine lede enne

    ReplyDelete
  42. Anycall Olleh kiyala koriyan phone warga thiyanawane mewain not2 4n ekata hoda mona wargeda samahara 4n wala siknal awlak enawane ewa koriyan waladi aduraganna barida

    ReplyDelete
    Replies
    1. Rom ekak gahuwama tiyena podi podi awul nathi wenawa

      Delete
  43. Man gawa galaxy s3 mini korean ekak thiyenawa, eke no eka enne GT-I kiyala eka orginal korean nemeida???

    ReplyDelete
    Replies
    1. original kroean wala S3 mini GT-i kiyala neweyi enne

      Delete
  44. mage note 2 ekak thiyanawa korian walin genna

    ReplyDelete
  45. Saranga, Oyage mobile no eka denna puluwanda

    ReplyDelete
  46. Saranga oyage mobile no eka denna puluwanda

    ReplyDelete
    Replies
    1. email me saranga_06@yahoo.com. Mobile no eka prasidda karanna baha

      Delete
  47. brow...oya loku sewayak karanne.math s2 international1k ganna hithuwa awlak na eka.kiyakata wageda dan yanne.GT- kiyala tiyana hama 1k ma international wenavada?kohomada orginalda kiyala balanna puluwan?

    ReplyDelete
    Replies
    1. korean S2 convert kalaama model no eka GT-i9100 kiyala enawa. ekanisa GT-i9100 kiyala model no eka tiyena hema ekakma international version neweyi

      Delete
  48. Mage laga thiyenne note 10.1 2014 edition ekak. 2nd hand gaththe. 1st ownwer aran thiyenne colombo wala famous mobile shop ekakin. Receipt ekakth dunna mata.
    Eke model number eka SM-P605. Meka original nemeda?

    ReplyDelete